Community & Family
හෙළබස් උදානය 2026
About this event
Mt Albert war memorial
📚 හෙළබස් උදානය 2026 📚
සාහිත්‍ය මාසය වෙනුවෙන් නවසීලන්ත ශ්‍රී ලංකා කලා කවය (NZSPAC) තෙවන වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන විශේෂ ප්‍රාසාංගික වැඩසටහන.
සිංහල සාහිත්‍යය, කලාව සහ සංස්කෘතිය සමරන මේ සුවිශේෂී අවස්ථාවට ඔබ සහ ඔබේ පවුලේ සැමට ආරාධනා!
🗓 දිනය: 2026 සැප්තැම්බර් 5 වන සෙනසුරාදා
🕤 වේලාව: උදෑසන 9.30 සිට
📍 ස්ථානය: මවුන්ට් ඇල්බර්ට් යුද සැමරුම් ශාලාව
දවස පුරාම සාහිත්‍යමය හා සංස්කෘතික අංග රැසක් සමඟින් ඔබට අමතක නොවන අත්දැකීමක් ලබාදීමට අප සූදානම්.
ඔබගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ අප සමඟ එක්වන්න!
ඇතුල්වීම නොමිලේ
Organised by
NZ Sri Lanka Performing Arts Circle
Tickets
Ticket sales will open here soon. Check back closer to the event, or contact the organiser for seating and pricing.
Online ticketing is on the way
In the meantime, reach out via the Contact tab — the host will help you with bookings.
Contact NZ Sri Lanka Performing Arts Circle
Questions about this event? Send a message and the organiser will get back to you shortly.
Browse the organiser profile for contact details and other events.
View organiser profileReviews & ratings
No reviews yet. Be the first to share your experience.
Sign in to leave a review and rating.